Opening Summary
මගේ නම තරිදු ලක්ෂාන් .අද තමයි මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ. මුලින්ම මම කියන්න ඔනා මේ බ්ලොග් එක හදලා දුන්න හර්ෂ අයියා අතුලු අයි ට් දැනුම ටීම් එකට ගොඩාක් ස්තූතීයි.මම මේ බ්ලොග් එකෙන් මගේ ෂොප් එක වන නීයෝ ටෙක්නොලොජී ගැන සහ මන් ඉගන ගන්නා අලුත් දෙවල් ගැන හැමෝම එක්ක බෙදාගන්න්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම බ්ලොග් කරන හැමෝගෙම සහායෝගයත් ඉල්ලනවා.......

0 comments:
Post a Comment